පරිගණක ලෝකය බ්ලොග් සිංඩිය සිංහල බ්ලොග් කරුවන් සඳහාමයි.මේක සිංඩියක් කිවුවට සිංඩියක්ම නෙමෙයි.මම මේක පටන් ගන්න හිතුවෙ සිංහල බ්ලොග් කරුවන්ගේ බ්ලොග් අඩවි වලට Traffic වැඩි කරගන්න පොඩි හරි උදවුවක් කරන්න හිතාගෙන.එහෙනම් ඔයාගෙ බ්ලොග් අඩවියත් දැන්ම එකතු කරන්න.මෙන්න මෙතනින් ගිහින් Form එක පුරවල අපට එවන්න.....
Iphone වල sim unlock කිරිම ගැන ගැටලුවක්
-
මගෙ iphone xs එක මන් ගත්තේ japan වලින්. ඒක au එකෙන් ගත්තේ. එක sim lock.
Factory ulock කරන්න විදියක් ඕනේ.. Software එකක් හරී.
6 years ago